සුළඟට තරවටුවක්



නවත්තනවද
ඔය හැමිල්ල
ගස්කොළන් වුණත්
කොච්චරක් නම්
නටන්නද!?


මුතු පබා
2012.06.30

6 Response to "සුළඟට තරවටුවක්"

  1. සිත්තමී says:
    June 30, 2012 at 6:17 AM

    හැමදාම වගේ ඒ වචන ටිකත් හොදයි කියන්නෑ මම අද කැතයි කියනවා...නෑ අක්කියෝ ඔයාට හිතෙන දේවල් හරි සරලයි පුදුමාකාර ලස්සනයි.පුංචියි නමුත් හරි හැඩයි.තේරුම් ගන්න ඕනි කෙනෙකුට පුළුවන්..

    ඉක්මණින් දිග කවියක් ලියන්නකෝ අනේ මට ආසයි බලන්න...

    අද සිතුවිල්ලත් හරිම අපූරුයි

  2. Anonymous Says:
    June 30, 2012 at 11:38 AM

    සුලග නම් හරි වධයක් තමා දෙන්නේ..හරි දඟයි..

  3. Dinesh says:
    June 30, 2012 at 6:58 PM

    මෙහෙම කිවුවට අහවිද?

  4. Nuwan Says:
    June 30, 2012 at 7:43 PM

    Hulaga thama tharunaine akka... e nisa murandui...

  5. Eranga Perera (Muthu Paba) says:
    July 1, 2012 at 3:38 PM

    සිත්තමී - මේ ඇවිත් මගේ කෙටි කවි වාරෙද කොහෙද.. දිග කවියක් ලියැවුණ ගමන් ඒක දාන්නම්කො..

    නිම්ශා - එ්ක තමයි, එයා හමන හමන හැම වෙලාවෙම ගසුත් නටන එකනෙ වැඩේ..

    Dinesh - අහන කෙනෙක් නම්, අහාවි නේද..

    Nuwan - එහෙමද මල්ලි, ඔයාට ෂුවර්ද එ් තරුණ නිසාමයි කියල?

  6. Nuwan Says:
    July 1, 2012 at 7:35 PM

    mehemane akka, eka hulagak awaith eya yanawa. aye eya enne na. ilagata enne thawa hulagak. ekai hama hulagakma tharuna wenne... therunada maye akkata... :D

Post a Comment

Show Emoticons