මං































ඔබ නිහඬ වෙනකොට
ඉවසා බැරිම තැන
මොකක් හෝ ඇද අරන්
කතා කරන්නේ මං

මං නිහඬ වෙනකොට
ඉවසා බැරිම තැන
රංඩුවක් හෝ ඇද අරන්
කතා කරන්නේ
එ්ත් නෙමෙයි ඔබ නම්


2017.10.03