අසම සම

10 Response to "අසම සම"

  1. Nuwan Says:
    June 17, 2012 at 9:45 PM

    hmmm... Lassanai akka, godak lassanai... :)

  2. Eranga Perera (Muthu Paba) says:
    June 17, 2012 at 9:47 PM

    Deyiyane! Kaviya daala husmakwath ganna kalin, me lamaya comment ekakuth daala.. Thank You! Malli baba..

  3. Nuwan Says:
    June 17, 2012 at 11:16 PM

    ;) dannawane akka ithin, mama nuwan malliyane... (;

  4. සිත්තමී says:
    June 18, 2012 at 6:02 AM

    ඇත්තමයි පුදුම ලස්සන පුංචි පද ටිකක් අරන් ඔයා පෙන්නන වෙනසට මම හරි ආසයි..අක්කියෝ ඔන්න ඉල්ලීමක් පද ටිකක් වැඩිකරල ටිකක් ලොකු එකක් ලියන්නකෝ..ආසාවෙන් කියවන්න හදද්දි කවිය ඉවරත් වෙලා..ඒ විදියට මම ආසයි..නමුත් ඔයාගෙන් ටිකක් දිග එකක් කියවන්න ආසයි...ලියනව නේද?

  5. Anonymous Says:
    June 18, 2012 at 2:36 PM

    එක ගොඩේ පිපුනාට හැම මලක්ම එකම සුවද නැ..

    ලස්සනයි මුතු..

  6. Eranga Perera (Muthu Paba) says:
    June 18, 2012 at 4:10 PM

    සිහින සිත්තම් - ස්තූතියි! නංඟි, ඔයාගෙ ආදරණීය වචන වලට.. දිග කවියක් ලියවුණ ගමන් මම එ්ක ඔයාලත් එක්ක බෙදාගන්නම්කො.. එතකන් ඔයා මම දැනට දාලා තියෙන දිග කවි කියවන්නකො..

    නිම්ශා - එ්කනෙ හැමෝම එක වගේ නෑ.. ස්තූතියි! ඔයාටත්.. :)

  7. පුබුදු says:
    June 18, 2012 at 5:57 PM

    ලස්සන අදහසක් අක්කේ..

  8. Nishan de siva says:
    June 18, 2012 at 6:21 PM

    බලමුකෝ ඇත්තටම වෙනසක්ද කියලා :)

  9. Eranga Perera (Muthu Paba) says:
    June 18, 2012 at 10:35 PM

    පුබුදු - ස්තූතියි! මල්ලි.. :)

    මඩිස්සලේ නිශාන් - බලන්න බලන්න.. බලල ඉවරවෙලාම කියන්නකො එහෙනම්..

  10. ගමයා says:
    January 5, 2014 at 7:01 PM

    නැහැ..නැහෑ.....
    එක ගොඩේ හැදුනාට..
    වෙනස් බව
    කියාදෙන
    වෙනස....

Post a Comment

Show Emoticons