හේමන්තයට බැරිවෙයිද....



හේමන්තයට 
බැරිවෙයිද දන්නෙ නෑ-
සිසිරය 
මග ඇරල
කෙළින්ම,
වසන්තය 
කැඳවන්න.

2013.10.14