සැබෑ දුක

6 Response to "සැබෑ දුක"

  1. Anonymous Says:
    June 13, 2012 at 9:55 PM

    ඔව් එක දිගට වහින කොට ශෝක් .. පොඩ්ඩ පොඩ්ඩ වහිනවාට වඩා නම්...යටි අරුතකුත් දැනෙනවා .එක හිතේම තියාගන්නම්කො..

  2. සිත්තමී says:
    June 14, 2012 at 6:11 AM

    පුංචි වචන 4ක් 5කින් ගොඩාක් ලස්සනට අළුත් අරුතක් මවන්න ඔයා හරි දක්ෂයි අක්කියෝ..හැමදාම වගේ අදත් හරිම ලස්සනයි.ඒක කියවද්දි මට මෙහෙම හිතුණා.

    ඉදල හිටල ඇවිත් මූණ චුට්ටක් බලල යනවට වැඩිය හැමදාම ලගින් තියාගෙන ඒ මූණ දිහා බලන් ඉන්න තියෙන සතුට කොච්චරද කියලා..(බොලද වුණාද මන්ද)...

  3. Eranga Perera (Muthu Paba) says:
    June 14, 2012 at 4:33 PM

    නිම්ශා - අනේ ඉතින් හිතේ විතරක් තියානොගෙන, අපිටත් කියන්නකො ඔයාට දැනුණ දේ..

    සිහින සිත්තම් - බොළඳ වේවා නොවේවා එ් අදහසට මම ආසයි.. ස්තූතියි නංගි!

  4. වැසි දැරිය - The Rain Girl says:
    June 14, 2012 at 7:08 PM

    ලබනු වස් ආදරය ඇබින්දක්..
    සමහර වෙලාවට..
    බොරුවටත් එක්ක අඩමි මම!

    ඒත් මට නොතේරෙන හැටි,
    ඔබේ සිත් පත්ළ රිදවන්නෙ
    මා නෙතින් ගිළිහෙන
    ඇත්තම කදුළ බව පෙම්වත!

  5. Nuwan Says:
    June 14, 2012 at 7:56 PM

    ow e wassa lassanai akka...
    Kawi pelath lassanai...
    :)(:

  6. Eranga Perera (Muthu Paba) says:
    June 15, 2012 at 4:55 PM

    වැසි දැරිය, නුවන් මල්ලි.. ඔය දෙන්නටත් බොහොත් තුති! :)

Post a Comment

Show Emoticons