අලුත් සිහින



අබල දුබල
සිතුවිලි
අතරින් පතර
සුපිපිණු

හසරැලිය

දෙනෙතක

නොවැරදුණු
ලුණුදිය කැට
රිසි සේ

රස විඳින


මුතු පබා
2012.06.15

6 Response to "අලුත් සිහින"

  1. සිත්තමී says:
    June 16, 2012 at 9:27 AM

    හැමදාම ලස්සනයි කියන්න බෑනෙ අද කැතයි කියන්නද?...පළවෙනි පදය අවුලක් නෑ ඒත් අක්කියෝ දෙවනි එක තේරුනේ නෑ වගේ..ආයෙමත් කියවල බැලුවත් හරි ගියේ නෑ..

  2. Eranga Perera (Muthu Paba) says:
    June 16, 2012 at 12:43 PM

    කිසි ප‍්‍රශ්නයක් නෑ කැත නම් කැතයි කියන්න, හැබැයි කවිය සම්පූර්ණයෙන්ම තේරුනා නම් විතරක් :)..

    අබල දුබල සිතුම් = දුක, වේදනාව, බලාපොරොත්තු කඩවීම් etc..
    ලුණුදිය කැට = එනිසාවෙන් නිරන්තරයෙන් මැවුණ කඳුළු
    හසරැලි (අලුත් සිහින) එ් කඳුළු සිතුන පරිදි බුක්ති විඳින නිසා (රිසි සේ රස විඳින) වේදනාව නිමිති කොට ගෙන මැවෙන්නට, කඳුළට අවකාශයක් නෑ..

  3. Nuwan Says:
    June 16, 2012 at 7:06 PM

    Matanam hodatooooooooooooma theruna akka... :)
    Lassanama lassanai godaaaaaaaaaaaaaaaakma... :)
    Asai godaaaaaaaaaaaaakma... :)
    Manda yath me ape gewana jeewithema galana lunu diyne akka... :(

  4. Eranga Perera (Muthu Paba) says:
    June 16, 2012 at 7:25 PM

    hehe.. Ah! mallita hondatooooooooooma therunada?
    Ehenam hondatooooooooma hondayi.. :D

  5. Nuwan Says:
    June 16, 2012 at 8:39 PM

    ;) :D

  6. සිත්තමී says:
    June 18, 2012 at 5:58 AM

    ඇත්තමයි අක්කියෝ තේරුනේ දැන් තමයි... හ්ම්ම් ලස්සන තේරුමක්නෙ මේ මොලේට තේරුනේ නෑනේ..

Post a Comment

Show Emoticons