නොවිසා බැරිම තැන


22 Response to "නොවිසා බැරිම තැන"

  1. Anonymous Says:
    June 4, 2012 at 7:32 PM

    ඉන්නකෝ අහලා එනකම්..

  2. Eranga Perera (Muthu Paba) says:
    June 4, 2012 at 8:25 PM

    හා ඉන්නම්කෝ :).. කොහොමහරි අහගෙන එන්න..

  3. Dinesh says:
    June 4, 2012 at 9:52 PM

    ඕවුවා අහන්න ගිහින් ගුටි කන්න වෙයිද දන්නේ නෑ..

  4. Unknown says:
    June 4, 2012 at 9:54 PM

    ඇයි ඔයා අහන්නේ නැත්තේ ඒක..? ජය...!

    (මට අර පින්තූරේ ගත්ත තැන කියනවද.)

  5. WildRose/SnowDrop says:
    June 5, 2012 at 6:01 AM

    Simple and sweet..I like it dear and I love the image too

  6. තිස්ස දොඩන්ගොඩ says:
    June 5, 2012 at 7:29 AM

    "සඳ උතුරා ගංගාවේ........"

  7. සිත්තමී says:
    June 5, 2012 at 10:28 AM

    ඇහුවොත් කියයිද? දැන් පෝය පහු වෙලානේ

  8. Eranga Perera (Muthu Paba) says:
    June 5, 2012 at 3:26 PM

    Dinesh - නෑ එහෙම වෙන එකක් නෑ :D .. මම දන්න තරමින් සඳ, සැර පරුෂ කෙනෙක් නෙමෙයි.. :)

    Sarath - මට අහන්න නිකන් මොකද්ද වගේ අයියො.. ඒකයි ඔයාලට අහන්න කීවෙ.. මම මේ පින්තූරෙ හොයාගත්තෙ නම් google එකෙන්.. මේ පින්තූරෙම ඔබතුමාට ඔ්නෙ නම් මෙන්න තියෙනවා ගන්න ;).. > http://imageshack.us/photo/my-images/205/lonelygirlandmoon.jpg/

    Rose Sis - Thank You! My Sweet Sis.. :)

  9. Eranga Perera (Muthu Paba) says:
    June 5, 2012 at 3:26 PM

    තිස්ස අයියා - "සඳ උතුරා ගංගාවේ........", මේකත් සිංදුවක කොටසක්ද නැත්නම් අයියගෙ හිතට ආව වවන කීපයක් පමණක්ද..?

    සිහින සිත්තම් - ඇහුවොත් නොකියා ඉන්න එක්ක නම් නෑ හැබැයි.. පෝය පහු වුණාට කමක් නෑ, අහල බලන්නකො කෝකටත්.. :P

  10. තිස්ස දොඩන්ගොඩ says:
    June 5, 2012 at 3:30 PM

    "සඳ උතුරා ගංගාවේ - ඔබේ රුවදෝ මැවුණේ"
    - මිල්ටන් මල්ලව ආරච්චි -

  11. Eranga Perera (Muthu Paba) says:
    June 5, 2012 at 3:35 PM

    Ah! Thank You, Thank You ayiya.. Sinduwa hoya gaththa.. :)

  12. සිතුවිලි දැහැන says:
    June 7, 2012 at 7:40 AM

    කවිය නම් ලස්සනයි යාලු....(නොකියම සඳ යන්න ගියානේ...)

  13. Nuwan Says:
    June 7, 2012 at 10:25 AM

    ...........

  14. Eranga Perera (Muthu Paba) says:
    June 7, 2012 at 3:12 PM

    ........?!? ඇයි මල්ලි.. සඳ උත්තර දෙන්න බෑ කීවද ;-(

  15. Nuwan Says:
    June 7, 2012 at 7:28 PM

    naha ahasa his...

  16. Eranga Perera (Muthu Paba) says:
    June 7, 2012 at 11:51 PM

    His? na na.. Ahasa his naha.. Ahasa his kiyala hithena welaawata, oya hondata ahasa diha balan inna.. aduma gaane ekama eka punchi tharuwak hari thiyenawa.. habayi tikak wela ahasa diha balan inna oni.. mokada as deka andurata huru wunaama thama ee tharu penne ;-)

  17. Nuwan Says:
    June 8, 2012 at 6:47 AM

    dan oyai kiwuwe sadhen ahanna kiyalane akke... mokada dan tharu gana katha karanne??? :D man hewuwe sadha misak tharu newene.......

  18. Eranga Perera (Muthu Paba) says:
    June 8, 2012 at 6:39 PM

    Sanda hewuwa eka nemeyi ne wade.. oya keewe ahasa his kiyala.. eekane mama tharu gana patan gaththe.. ahasa his wenna ba.. ;)

  19. Nuwan Says:
    June 8, 2012 at 11:01 PM

    man kiwuwe sadha nathuwa ahasa his kiyalane akke... mata tharu walin wadak nahane, sadha nathi ahasa his thama....... ;)

  20. ෴තරුපති අරිරුවන්෴ says:
    October 14, 2012 at 2:43 AM

    marai neh ;)

  21. ගමයා says:
    December 4, 2013 at 10:16 AM

    මේ ඔයා,
    මේ මේක ලියපු කෙනා,

    තරහ නැතුව පොරොන්දුවෙනවද හඳට,
    පොසොන් පෝයටවත් ,
    එයාගෙ සිල්බිඳින්නැතුව
    ඉන්නව කියල..............

  22. ගමයා says:
    December 4, 2013 at 10:20 AM

    මේ ඔයා,
    මේ, මේක ලියපු කෙනා,

    තරහ නැතුව
    පොරොන්දු වෙනවද හඳට,
    පොසොන් පෝයටවත් හඳේ,
    සිල් බඳින්නැතුව
    ඉන්නව කියල.........

Post a Comment

Show Emoticons