දරණු නොහැකිව



බිඳෙන් බිඳ
හාදු දෙන වැහිපොද

සෙව්වන්දියක්
පෙත්තෙන් පෙත්ත
පෙති බිම හෙළයි


මුතු පබා
2012.07.27

1 Response to "දරණු නොහැකිව"

  1. සිත්තමී says:
    July 28, 2012 at 8:40 AM

    වාව් අක්කියෝ අදනම් කවියට වඩා පික් එක හරිම ලස්සනයි....කවියත් ලස්සනයි

Post a Comment

Show Emoticons