සිදු රළ හා ආදර තනුව



(සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ දැවටිලා.... - සිංදුවක කොටසක්)

සාගරේ තරම්
ආදරෙයි කියන්න
කාටත් පුළුවන්
ඒත්
සාගරේ
සිත්තම් කරන්න
හැමෝටම බැහැ



මුතු පබා
2012.07.04

6 Response to "සිදු රළ හා ආදර තනුව"

  1. Nishan de siva says:
    July 4, 2012 at 5:33 PM

    ඇයි බැරි?
    උත්සහ කලොත් බැරි දෙයක් නැහැ..

  2. Nishan de siva says:
    July 4, 2012 at 5:33 PM
    This comment has been removed by the author.
  3. Anonymous Says:
    July 4, 2012 at 5:45 PM

    ලස්සන පිංතුරේ.... ඔය එයා සිත්තම් කර කර ඉන්නේ... තව කෙනෙක් සිත්තම් කරනකම් බලන් ඉන්නාවට වඩා අපිම සාගරේ සිත්තම් කරා නම්...

  4. Dineth Malli Says:
    July 4, 2012 at 6:18 PM

    beautiful picture and beautiful thought :)

  5. WildRose/SnowDrop says:
    July 4, 2012 at 7:00 PM

    Hmmm..mm it is true sis...love your post and the image you have used perfectly goes with it..keep up your good work!

  6. Nuwan Says:
    July 4, 2012 at 7:14 PM

    hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm.................

Post a Comment

Show Emoticons