දඬුවම



මලින් මලට
මාරුවෙමින්
සැහැසි ලෙස
මකරන්ද උරා බිව්
මත් බඹරෙක්
බාඳුරා මලක් තුළ
ශෝකී සටනක්


මුතු පබා
2007.07.16

4 Response to "දඬුවම"

  1. ``` Outsider``` says:
    January 25, 2011 at 4:31 AM

    සැහැසි ලෙස නොව මල් මකරන්ද උරා ගන්නේ දිවි රැක ගන්නයි. ඒ සැබෑ බඹරුයි.
    සැහැසි ලෙස මකරන්දය සොරා ගන්නා බඹරුද වෙති.
    අපූරුයි අදහස..

  2. තිස්ස දොඩන්ගොඩ says:
    January 25, 2011 at 1:50 PM

    දුක් මැසිවිළි කියාන්නේ කාටද බඹරෝ...
    වෙනදා අපට දෙන මී පණි නොදේදෝ...
    http://hadageepotha.blogspot.com/2010/08/blog-post_23.html

  3. Eranga Perera (Muthu Paba) says:
    January 25, 2011 at 6:40 PM

    Outsider.. එසේය.. සැහැසි ලෙස මල්රොන් ගන්නා මත් බඹරුන් කොතෙකුත් ඉන්නවා නොව අද ලෝකෙ.. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.. :)

    තිස්ස.. .

    දුක් මැසිවිළි කියාන්නේ කාටද බඹරෝ..
    වෙනදා අපට දෙන මී පණි නොදේදෝ..

    ගීතයට යන පාර පෙන්නුවාට ස්තූතියි.. ඔන්න මම ඒ ගීතය සහ ලිපිය නැවත වාරයක් ඇහැව්වා.. කියෙව්වා..

  4. WildRose/SnowDrop says:
    February 6, 2011 at 8:43 AM

    Lassana adhas dear..my blessings to you write to some more & more...

Post a Comment

Show Emoticons