නොලද හසුන



එකින් එක
පිටවෙන සුසුම්
ටිකින් ටික
විසිරෙන සිතුම්
බිඳෙන් බිඳ
ඉහිරෙන පැතුම්

නොදැක්කා සේ
නොදත්තා සේ
නොදන්නා සේ

ගෙන එයි
මදහස සියුම්

කඩින් කඩ
වැගිරෙන්නට
නෙතුදිය
පොකුරූ පියුම්


මුතු පබා
2011.01.20

4 Response to "නොලද හසුන"

  1. සෝරෝ says:
    January 20, 2011 at 4:11 AM

    අගෙයි........!!

  2. තිස්ස දොඩන්ගොඩ says:
    January 20, 2011 at 8:49 AM

    එක ගිණිකූරයි මුලු ගෙදරම තිබුණේ....!

  3. Eranga Perera (Muthu Paba) says:
    January 20, 2011 at 2:45 PM

    ස්තූතියි! සෝරෝ.. :)

    තිස්ස.. එහෙමද.. දැන් මොකද කරන්නෙ ඉතින්..

  4. WildRose/SnowDrop says:
    April 18, 2011 at 6:15 PM

    Great sis!

Post a Comment

Show Emoticons