අයැදුම



සීත හිම මා
සඟවන්නට මත්තෙන්
මාව ගෙන ගොස්
කවි පොතේ
උණුසුම්ව සඟවනවාද?


මුතු පබා
2007.01.10

3 Response to "අයැදුම"

  1. සෝරෝ says:
    January 14, 2011 at 11:38 AM

    කියවා රස වින්දෙමි......!!

  2. තිස්ස දොඩන්ගොඩ says:
    January 17, 2011 at 8:07 AM

    කවියට ලස්සන නමක් ලැබිලාද.. නමට ලස්සන කවියක් ලැබිලාද කියලල හිතාගන්න බැරි තරමට බැඳිලා...

  3. Eranga Perera (Muthu Paba) says:
    January 18, 2011 at 1:13 PM

    සෝරෝ, තිස්ස.. ස්තූතියි! ඔය දෙන්නටම..

Post a Comment

Show Emoticons