එකම සැනසුම



නුඹ මා ළඟ
නොමැති හෙයින්
දිවිය,
සොම්නසට වඩා
දොම්නසට බර
බව සැබැවි.

එහෙත් නුඹ මට
ආදරේ බව නම්

සත්තම සත්තයි !


මුතු පබා
2010.08.22

3 Response to "එකම සැනසුම"

  1. Naදී says:
    August 22, 2010 at 6:07 PM

    ඒ දොම්නසෙත් සැඟවුණු සොම්නසක් ඇත.

  2. තක්ෂිල says:
    August 23, 2010 at 10:37 AM

    කිව්ව ගියක් තාලයට
    පද ටික එකට කර
    මැව්ව තාලය වයලීනය
    රැව් දෙයි තාම හිමිහිට
    ඡිවිතයට නුඹ ආව දවසේ
    මාගේ දිවි සොම්නසක් වුයේ..
    එත් අද ඔබ මිරිගවක් සේ...

  3. Shadow/හේමලයා says:
    August 23, 2010 at 2:23 PM

    සොම්නස දොම්නස.....අතර හිරවුනු.....හිත...

Post a Comment

Show Emoticons