ආදර මුකුළුව



සහස්රැස් සිපගද්දි
වළාපෙති හොර රහසෙ....

මුමුණද්දි නුඹ ඉතින්
ඔය හිතේ ආදරේ....
රත්තරං මම ඉතින්
බිම බලන් දැන් ඉන්නෙ....

ආදරේ නැතිව නොව
ලැජ්ජාව හින්දානෙ....


මුතු පබා
2006

8 Response to "ආදර මුකුළුව"

  1. Shadow/හේමලයා says:
    August 14, 2010 at 4:10 AM

    short but so sweet.....:D

  2. Anonymous Says:
    August 14, 2010 at 5:14 PM

    ම්ම්..... ලැජ්ජාව නිසා නුඹ තවත් ලස්සනයි..

  3. තිස්ස දොඩන්ගොඩ says:
    August 14, 2010 at 9:03 PM

    ඔබේ නිර්මාණයක් "ලාංකීය සිතුවිලි" හි "සිතුවිලි නිම්නය" අන්තර්ජාල සඟරාවේ පලව ඇත... මගේ උණුසුම් සුභ පැතුම්...
    http://magazine.lankeeya.lk/

  4. Eranga Perera (Muthu Paba) says:
    August 14, 2010 at 11:32 PM

    හේමලයා, Wath.. ස්තූතියි! :)

    ස්තූතියි! තිස්ස.. මේ බව දැනුම් දුන්නාට :) .. මම බලන්නම්..

  5. ඉලංදාරියා says:
    August 15, 2010 at 3:52 PM

    ලස්සනයි සුබපැතුම්

  6. Eranga Perera (Muthu Paba) says:
    August 15, 2010 at 4:19 PM

    ස්තූතියි! ඉලංදාරියා.. :)

  7. ayesha says:
    August 16, 2010 at 8:05 AM

    සහස්රැස් සිපගද්දි
    වළාපෙති හොර රහසෙ....
    මුමුණද්දි
    මගේ හිත කියනවා
    විදගන්න ඒ මිහිර
    මුමුනන්න
    නුඹේ කවි පදම

  8. තක්ෂිල says:
    August 22, 2010 at 6:03 AM

    සිපගත්ත ආදරය
    දළුලන්න ඉඩදෙන්න
    කම්මුලක ගැවිච්ච
    කදුලක් පිසලන්න
    ඡිවිතයේ මං පෙත දිගහරින්න
    එන්න අපි පියනින්න
    ආදරයේ මුකුළුවක

Post a Comment

Show Emoticons