ඉලිප්පෙන මතක



වෙරළ තැනින් තැන
සිඟිති පා සලකුණුය
වැලි සුළඟට
හිමි හිමින් මැකෙන

ලොකු කුඩා
සිප්පිය
ඒ අතරින් පතර


මුතු පබා
2010.08.09

3 Response to "ඉලිප්පෙන මතක"

  1. ඉලංදාරියා says:
    August 10, 2010 at 6:00 PM

    ලස්සනයි....

  2. Shadow/හේමලයා says:
    August 10, 2010 at 6:10 PM

    වෙරළේ...සුපුරුදු සලකුණු...ලස්සන විදියකට කැටිකරලා....

  3. Eranga Perera (Muthu Paba) says:
    August 12, 2010 at 1:49 AM

    ඉලංදාරියා,හේමලයා.. ඔය දෙන්නටම ස්තූතියි !

Post a Comment

Show Emoticons