විහඟුනේ



සියැස් දහරින් නැහැවි නැහැවී
කිචි බිචිය දී ඉගිලෙනා
රෑන විහඟුනෙ හිමින් පියඹන්
මගේ කවියට උපමා වෙලා


මුතු පබා
2006.07.20

(ලංකාදීප.පන්නරය - 2008.06.22)

2 Response to "විහඟුනේ"

  1. Anonymous Says:
    February 26, 2010 at 4:19 AM

    හික් හික්..
    අපේ පබා කුරුල්ලොන්ටත් නීති දානවා යනවා නේ...
    ඒ තරම් ලොක්කෙක්ද ඔයා???

  2. Eranga Perera (Muthu Paba) says:
    February 26, 2010 at 2:06 PM

    නෑ නෑ.. ඒක නීතියක් නෙමෙයි.
    ඉල්ලීමක්.... :)

Post a Comment

Show Emoticons