රැවටීම



හිමි හිමින්
සැඟවෙන්නෙ
හිත ගොඩක්
රිදෙයි කියලද ?


මුතු පබා
2007.10

4 Response to "රැවටීම"

  1. බිඟූ says:
    February 6, 2010 at 2:43 PM

    ඒකත් වෙන්න පුළුවන්...
    ඒත් ටික වෙලාවකින් ආයෙත් එන්න පුළුවන්

    /බිඟුවා...!

  2. Eranga Perera (Muthu Paba) says:
    February 6, 2010 at 7:32 PM

    :)

  3. Anonymous Says:
    February 7, 2010 at 5:09 PM

    ඒක රැවටීමක් නෙමෙයිනේ, ලමයෝ...

  4. Eranga Perera (Muthu Paba) says:
    February 7, 2010 at 5:32 PM

    එහෙමද.... අනේ මන්ද ඉතින්. මට නම් රැවටීමක් වගේ.... :)

Post a Comment

Show Emoticons