සල්ලාල බඹරු

ඒ මල
මළ පසු
මේ මල
මත රැඟුම්

මුතු පබා

2007.10.26

4 Response to "සල්ලාල බඹරු"

  1. Anonymous Says:
    January 10, 2010 at 8:51 PM

    පබෝ, සල්ලාල වෙන්නේ, ඒ මල පරවෙන්න කලියෙන් වෙන මලකට ගියොත් නේද?

    Define 'සල්ලාල'..

  2. Eranga Perera (Muthu Paba) says:
    January 11, 2010 at 10:55 PM

    පිළිතුරු වශයෙන් බූන්දි බ්ලොග් අඩවියේ මේ නිර්මාණයට විවිධ අදහස් පළවුණ නිසා, ඒ ලින්ක් එකම මම මෙතැනත් දාන්නම්....

    http://boondionline.blogspot.com/2010/01/blog-post_10.html

  3. දුකා says:
    January 12, 2010 at 1:26 PM

    බඹරාට
    මලකින් මලකට
    යනු හැර
    ඇතිද
    වෙන විකල්පයක්
    අවැසි මී පොද
    සොයනට
    . . .
    සල්ළාල බඹරා
    මලකින් මලකට
    යන්නේ
    ඒ නිසාමද . . .
    අනේ මංදා
    නොදනිමි ඒ

  4. Eranga Perera (Muthu Paba) says:
    January 12, 2010 at 5:27 PM

    http://boondionline.blogspot.com/2010/01/blog-post_10.html

Post a Comment

Show Emoticons