නිදහස

ගල් ගැහුණ
සිසිර පිණිබිඳු
ලහිරු කිරණට
සෙමින් දියවෙන


මුතු පබා

2009.12.14

2 Response to "නිදහස"

  1. Anonymous Says:
    January 20, 2010 at 11:45 PM

    ඔයාට මෙහෙම හිතෙන්නේ නැද්ද පබෝ? පිණි බිංදු එකට එකතු වෙලා, අයිස් කැටයක් හැදුනාම ඒක හරිම ශක්තිමත්.. හුළඟක් ආවත් විසිරෙන්නේ නෑ.. එකට බදාගෙන ඉන්නවා..
    ඒත්,
    හිරු එළියත් එක්ක ඒක දියවෙන්න පටන් ගත්තාම ආයිමත් ඒවා isolate වෙන්න පටන් ගන්නවා.. බිදිති හැදෙනවා.. ටක් ගාලා වාෂ්ප වෙන්න පටන් ගන්නවා.. පුංචි හුළඟකටත් ගහගෙන යනවා.. ඒක අයිස් කැටේ තරම් ශක්තිමත් නෑ..
    නිදහස ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකමයි..

  2. Eranga Perera (Muthu Paba) says:
    January 21, 2010 at 1:19 AM

    :)

Post a Comment

Show Emoticons