පසුපස ඒම



මම
සිදු රළ පෙළ වෙමි
විටෙක සැඩ වුවත්
දුව දුවාවිත්
නුඹ දෙපා
සිප ගන්න....

නුඹ
සෙල්ලක්කාර ජීවියෙකි
මාව පාගා
ඈ - ත් - ව - න
යළි ළගටවිත්
කවටකම් පා
දි -- ව -- ය -- න

මුතු පබා

2 Response to "පසුපස ඒම"

  1. Loku says:
    January 9, 2010 at 2:08 AM

    සරලයි එහෙත් ගැඹුරුයි
    ජීවිතේ වගේමයි
    ඉතින් මට අගෙයි...!

    මුතුට තුති.

  2. Eranga Perera (Muthu Paba) says:
    January 9, 2010 at 6:34 PM

    සිරිමල් අයියටත් තුති !

Post a Comment

Show Emoticons