සුළඟ නිසා..



සුළඟ නිසා
මුහුණෙ හැප්පෙන
කෙස්රොද වදයක්.
එය දැන දැනත්
කෙස්රොද අවුස්සා
සුළඟ කරන්නේ
වරදක්.

2013.09.15

3 Response to "සුළඟ නිසා.."

  1. Unknown says:
    September 16, 2013 at 4:56 PM

    සුළඟ නිසා
    මුහුණෙ හැප්පෙන
    කෙස්රොද වදයක් ඕක පට්ට වදයක් බස් එකේ යන කොට අනේ මේ කෙල්ලන්ට මේක ගොතාගෙන එන්න බැරි හැටි කිස් කනවා පිටිපස්සේ සිට් එකේ ඉන්න එකාගේ මුණ

  2. Nuwan Says:
    September 24, 2013 at 8:12 PM

    ane manda appa konde banda gaththanam harine ;)

  3. ගමයා says:
    November 12, 2013 at 5:33 AM

    මුහුණ පෙන්නලා
    සුළඟ අවුස්සලා....
    හැප්පුනහම
    සුළඟට බැනලා.....
    මුහුණ කරන්නෙත්
    වරදක්......

Post a Comment

Show Emoticons