හේමන්තයට බැරිවෙයිද....



හේමන්තයට 
බැරිවෙයිද දන්නෙ නෑ-
සිසිරය 
මග ඇරල
කෙළින්ම,
වසන්තය 
කැඳවන්න.

2013.10.14

2 Response to "හේමන්තයට බැරිවෙයිද...."

  1. WildRose/SnowDrop says:
    October 31, 2013 at 6:17 AM

    Excellent sis..keep up your good work dear!

  2. gamaya says:
    November 1, 2013 at 6:22 PM

    එකම දේ හැමදාම?
    එතකොට එපාවෙයි
    ඉඳ හි‍ට සිසිරයත්
    දකින්නට ඕනැ වෙයි
    එතකොට............

Post a Comment

Show Emoticons