නුපුරුදු මුනිවත



කොහොමද ඉතින්
හොඳින්ද කියලා

හිතාගන්නෙවත්
ඇස්දෙක හංඟගෙන
අහක බලනකොට!?


2012.08.21

2 Response to "නුපුරුදු මුනිවත"

  1. රතීගේ දිනපොත says:
    September 8, 2013 at 2:21 AM

    ඇයි මේ තරහ වෙලාවත්ද ඇස්දෙක හංගන්නේ...

  2. ගමයා says:
    November 12, 2013 at 5:50 AM

    කොහොමද ඉතින්
    හොඳින් කියල
    කියන්නෙවත්...
    මගෙන් මොනවද හොයන
    අකීකරු
    ඇස්වලට....

Post a Comment

Show Emoticons