හොයන්නට සත්වයෙක්..

හැමදාම කවි කතන්දර, කතන්දර කවි, කවි කතන්දරම බ්ලොග් බිමේ පැල කරන නිසා වෙනසකටත් එක්ක පොඩි වෙනසක් කරන්න හිතුණා. 

මීට පහළින් තියෙන පින්තූරයේ ඉන්නවා සතෙක්.. (මොන වගේ සතෙක්ද කියල නම් කියන්නෙ නැහැ හැබැයි..) බලන්න ඔයාලටත් ඒ සතාව හොයන්න පුළුවන්ද කියලා.. සතාව හොයන්න ගන්න කළින් වෙලාව බලන්න. උත්තරය හොයාගන්න කොච්චර වෙලාවක් ගියාද කියලා ඊටපස්සෙ කියන්න. හ්ම්.... තව එකක්; අනික් අයගෙ අදහස් කියවන්න කළින් උත්තරය හොයන්න බැලුවනම් තමයි ගොඩක් හොඳ. බලමු කාගේ ඇස්ද හොඳට පේන්නෙ කියලා. 
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

4 Response to "හොයන්නට සත්වයෙක්.."

  1. ``` Outsider``` says:
    October 17, 2011 at 9:11 AM

    ඇස් දෙකත් රිදෙනව. මොකෙක්වත් නෑනෙ ඒකෙ :) විනාඩි පහක් බැලුව.

  2. Anonymous Says:
    October 17, 2011 at 9:45 AM

    thappara 10 giye,rupaye hariyatama pahala mada idan udata yaddi alupata kurullek galak uda innawa,tawat ona nam ehain tiyana duburu pata kola gode ainata wenna golu bellekuth innawa.... "Him"

  3. දුකා says:
    October 17, 2011 at 10:45 AM

    වතුර උඩ වහල ඉන්න බත් කූරා?

  4. Eranga Perera (Muthu Paba) says:
    October 21, 2011 at 4:59 PM

    Outsider - ඔයාගෙ ඇස් දෙකත් එහෙනම් මගේ ඇස් දෙක වගේම තමා.. හැබැයි මම නම් හැට පැයක් අරන් හරි කුරුල්ලව හොයා ගත්තා.. :P

    Anonymous - අපෙ අප්පෝ මාර ඇස් දෙකක් නේ.. මට නම් හැබැයි ඔය කියන ගොළුබෙල්ලව තාම හොයා ගන්න බැරි වුණා..

    දුකා - එසේය.. එසේය.. බත් කූරෙකුත් ඉන්නවා :)

Post a Comment

Show Emoticons