සඳ සාවිය



ගව් ගාණක් දුර සිටියත්
මගෙන් වෙන්ව නුඹ ලොවේ
සඳ සාවිය මමයි සදා
නුඹෙ ලස්සන හීන ලෝකේ

නෙතු අබියස මා නැතුවට
නුඹට පෙනෙන හැකි ලෙසේ
මිණිකැට පොඩි තරු බලන්න
නුඹට පෙනෙයි මම එහේ


මුතු පබා
2007

4 Response to "සඳ සාවිය"

  1. Nuwan Says:
    October 24, 2011 at 7:06 PM

    Lassanai akka... :)

  2. Dinesh says:
    October 24, 2011 at 9:36 PM

    ලස්සන අදහසක්..

  3. - නිල් අහස - says:
    October 26, 2011 at 9:26 AM

    තරුවක් වෙලා වත්....පේන තැනක රැදෙන්න ඇත්නම්.

  4. තිස්ස දොඩන්ගොඩ says:
    November 7, 2011 at 4:21 AM

    "තරු මල් පලගත් අහස බලාහිඳ
    දෙනෙත් පියූ සඳ
    ඒ රුව මැද්දෙන්
    ඔබේ මුහුණුවර
    මැවී පෙනෙයි මට..."

    - වික්ටර් රත්නායක -

Post a Comment

Show Emoticons