නිදහස් කරනවද මසිත


කඳු තරම්
ගොඩ නම් ගැහෙයි
සොබා සිරි සර
වචන,
එකදු කවක්වත්
නොලිය
ණ.

සබද
නිදහස් කරනවද
මසිත,
අවසරයක් නැතිවම
සිතැඟි සේ
සිර කෙරුව?



2015.11.15




ලක්බිම.මංජුසාව.කවි.
2016.09.04

0 Response to "නිදහස් කරනවද මසිත"

Post a Comment

Show Emoticons