එතකොටවත්..

 




















විනිවිද පෙනෙන
නුඹ සිත,
නොපෙනුණා සේ
හිඳිමි මම.

බලාපොරොත්තු
සාගරයක් කැටිවුණ
පහනක් නිතර,
දැල්වෙයි බුදුගෙයි
දිවා රෑ දෙක



2014.11.15

2 Response to "එතකොටවත්.."

  1. දේශකයා says:
    November 27, 2014 at 6:47 AM

    රිදවන්න එපා..

  2. ගමයා Says:
    December 13, 2014 at 7:15 PM

    ආයෙමත් අර සවිමත් නැති බැඳීම ගැනමයි............අනේ මන්දා..........

Post a Comment

Show Emoticons