සෝබන හිනහව
























දුරු කර අඳුර
පායද්දි දිමයුර අඹර
බලාඉන්නේ තරුරද

ඇබිති එළි බිංඳුවක්
ණයට හෝ ඉල්ලගෙන
සෝබනේට දිලිසෙන්න



2014.08.16

1 Response to "සෝබන හිනහව"

  1. Dinesh says:
    August 17, 2014 at 10:32 PM

    හුඟක් දකින්න තියෙන්නේ ඔය සෝබන එළියම තමයිනේ ඉතින්..

Post a Comment

Show Emoticons