පෙම් සුවඳ



දේදුන්නේ පාට අරන්
සමනළයින් හැඩවෙන සඳ
මගේ සුවඳ එව්වෙමි මම 
සමනළයෙක් අත නුඹ හට


2005

3 Response to " පෙම් සුවඳ"

  1. Dinesh says:
    February 5, 2014 at 2:46 PM

    " සමනළයෙක් අතේ එවුවා හම්බ වුනාද
    බාර ගන්න පරිස්සමට තටු පොඩි නොකර.."

    නිරෝශාගේ සිංදුව මතක් වුනා..

  2. dulshan nawarathne says:
    February 5, 2014 at 3:16 PM

    සමනළයා ඔබෙ සුවඳත්, අරගත්තොත් හැඩ වෙන්නට
    දුරින් ඉන්න ඔබ රුව මෙන්, ඒ සුවඳත් නැති වෙයි මට

  3. ගමයා says:
    February 6, 2014 at 6:47 PM

    It's a complex....................

Post a Comment

Show Emoticons