දූවිලි මල් :S


මා'කුරු
ඔබේ නෙත 
ගැටේ දැයි 
නොදනිමි 

ඒත් 
ලියා තබනු 
රිසියෙමි 

දූවිලි අවුස්සන 
වැස්සේ කතාව 

.. 
... 
රෙද්දක් 
ඕනේ එකක් 
මට තේරෙන්නෙ නෑ
ඉතුරු ටික.

0 Response to "දූවිලි මල් :S"

Post a Comment

Show Emoticons