හිම නැති සීතල



















සිසිරයට
සුදුවට
අසිරි පා
බැබළෙන්න,
ඉඩ නොදෙන
හේමන්ත
;
අඬයි වරින් වර
හිත හිතා
බොරුවට
.


0 Response to "හිම නැති සීතල"

Post a Comment

Show Emoticons