....















හොර වැඩක් කරන්නට 
හඳ බලන් ඉඳී 
වළාකුළු එනකල්
හැංඟෙන්න. 

එය දැනගත්තාම 

වාගේ, 
වළාකුළු ටැග් ගැහී; 
පා නොවී
එක තැනම.

2 Response to "...."

  1. ගමයා says:
    February 20, 2014 at 7:53 AM

    ලස්සන කවිය
    ඔබව හැඩකල
    වදන් සළුවක
    සදොස් තැනක් නිදොස් කරන්නද...........?
    වහරට නම් "ටැග් ගැහී"
    ලියන විටදි "තැග් ගැහි"
    නොවේ වදනක් "ටක් ගැහී"
    කමන්න, මා
    දන්නා ලෙසටමය..........
    අසන්න
    හෙල වියතකුගෙන්..........

  2. Eranga Perera (Muthu Paba) says:
    February 20, 2014 at 12:39 PM

    ස්තූතියි! ගමයා. සදොස් වචනය නිදොස් කෙරුවෙමි..

Post a Comment

Show Emoticons