අඳුරු මේ කුළු ඇදුනාපහන් තරුව තිබුනාමල් සුවඳ දැනුනාසහන් එළි දැල්වුනාසිනාසෙනු ඇසුනාහදේ ඉකියද නැවතුනානොමල ඒ කවමිනී මල කීවා....
January 24, 2014 at 11:18 AM
අඳුරු මේ කුළු ඇදුනා
පහන් තරුව තිබුනා
මල් සුවඳ දැනුනා
සහන් එළි දැල්වුනා
සිනාසෙනු ඇසුනා
හදේ ඉකියද නැවතුනා
නොමල ඒ කව
මිනී මල කීවා....