මල්වෙඩි අවසන


 















හැඩ වැඩ
දමමින්
දඟවැඩ
පෙන්නන
මල්වෙඩි,
ටිකකින්
නිහඬ වුණාම..

ඉතින් ඊටපස්සෙ
අලුත් අවුරුද්ද..!?

3 Response to "මල්වෙඩි අවසන"

  1. dulshan nawarathne says:
    January 2, 2014 at 6:16 PM

    ඊට පස්සේ ඉතින් අපේ වැඩ කිඩ් තමයි පටන් ගන්න තියෙන්නෙ..:)
    සුභ නව වසරක් වේවා...!

  2. Eranga Perera (Muthu Paba) says:
    January 2, 2014 at 7:01 PM

    ස්තූතියි! ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! :)

  3. ගමයා says:
    January 3, 2014 at 11:17 AM

    මල් වෙඩි නිහඬ වුනේ......
    ඉතින් ඊට පස්සෙ ආපු .....
    අළුත් රවුරුද්ද ගැන හිතල නෙවි......
    නැවතුන පරන අවුරුද්ද ගැන හිතල....

Post a Comment

Show Emoticons