දල රළ හා සුසුම්



ඉතින්
හෙළන්න
ඔය සුසුමත්
හිතේ කැටි ගැහුණ
අනෙක්
සුසුම් රළ පෙළත්

සැඩ කුණාටුවකට
පස්සෙ
මහා සාගරයත්
නි
වෙනවලු

මුතු පබා

2013.08.2013

2 Response to "දල රළ හා සුසුම්"

  1. Nuwan Says:
    August 14, 2013 at 11:07 PM

    Susumath samaga wedanawa hade pitawa yai neda akke. :)

  2. Eranga Perera (Muthu Paba) says:
    August 15, 2013 at 10:31 PM

    Eekane :P

Post a Comment

Show Emoticons