නොනිදන ගිම්හානය



ඔරලෝසුවේ හැටියට නම්
මේ දැන් මහ රෑය.

ඒත් හිරු තවම 
ඇලවී අහස මත.
ගැලවෙන්නට නොහැකිව;
ඇස් අයා බලා හිඳිනා
පුෂ්පයන්ගෙන්!

මුතු පබා
2013.07.15

1 Response to "නොනිදන ගිම්හානය"

  1. Nuwan Says:
    August 14, 2013 at 11:09 PM

    Hmmm... :)

Post a Comment

Show Emoticons