හඬන සිතට ළා එළියක්



ගැබ්බර වළාව
සිදුරු කරගෙන
හිරු එබෙයි
වෙනසක් නැතුව


මුතු පබා
2013.06.16

7 Response to "හඬන සිතට ළා එළියක්"

  1. S. L. මැලේ රාළ says:
    June 16, 2013 at 8:58 AM

    මම අලුත් එකෙක් මගේ බ්ලොග් එකටත් බැල්ම හෙලනු මැන ...... http://onemalaysiasinhala.blogspot.com/

  2. Eranga Perera (Muthu Paba) says:
    June 16, 2013 at 12:30 PM

    හොඳමයි..

  3. Maduka Jayalath says:
    June 16, 2013 at 6:44 PM

    හත්වලාමේ ගැබ්බර වලාකුළක් ගැන ඇහුවමයි ඔය... නොදැනුවත් කමට අහන්නේ, දැන් එතකොට වලාකුළු වලටත් ලිංග භේදයක් තියේද?

  4. Eranga Perera (Muthu Paba) says:
    June 16, 2013 at 8:01 PM

    අයියා මේ ප‍්‍රශ්නය විහිළුවට නේද ඇහුවෙ?

  5. Maduka Jayalath says:
    June 16, 2013 at 9:59 PM

    විහිළුවට වගේ සිරාවට ඇහුවේ... දැන් නංගිගේ සිතුවිල්ලට අදාළව හිතුවහම ඔතන ගැහැණු වලාකුළු සහ පිරිමි වලාකුළු පිළිබඳ සංකල්පයක් තියෙනවා කියලා තමයි මට හිතුණේ. මම දන්නා විදියට ලෝකේ ගැබ්බර වෙන එකම එක පිරිමි කොට්ඨාශයක් තමයි ඉන්නේ, ඒ මුහුදු අශ්වයා (දැන් එතකොට මුහුදු අශ්වයාත් එක්ක තියෙන සම්බන්ධෙ මොකද්ද?). මගේ මේ දවස් වල වයර් මාරු වෙලා ඉන්නේ, ඔන්න ඔහේ ඕක අල්ලලා දාන්න.

  6. Eranga Perera (Muthu Paba) says:
    June 17, 2013 at 2:41 PM

    අයියෝ.. ගැබ්බර වළාකුලක් ගිය දුර :P.. ගැබ්බර කියල තිබ්බට මෙතැන ගැබ් ගැනීමක් ගැන නෙමෙයි මම කියන්නෙ අයියා. "ගැබ්බර වළාව" මම උපමා කරලා තියෙන්නෙ වැහි වළාකුලකට..

  7. එල ද බ්‍රා මෙන්ඩා says:
    June 21, 2013 at 10:09 AM

    niyamai..
    Jayawewa

Post a Comment

Show Emoticons