tag:blogger.com,1999:blog-4987659872891910652.post2839757356751954001..comments2023-10-13T16:31:18.979+02:00Comments on කව්මුතු | Kavmuthu: හඬන සිතට ළා එළියක්Eranga Perera (Muthu Paba)http://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4987659872891910652.post-75658556231350006922013-06-21T10:09:04.549+02:002013-06-21T10:09:04.549+02:00niyamai..
Jayawewaniyamai..<br />Jayawewaඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4987659872891910652.post-23756852853524314532013-06-17T14:41:44.504+02:002013-06-17T14:41:44.504+02:00අයියෝ.. ගැබ්බර වළාකුලක් ගිය දුර :P.. ගැබ්බර කියල ත...අයියෝ.. ගැබ්බර වළාකුලක් ගිය දුර :P.. ගැබ්බර කියල තිබ්බට මෙතැන ගැබ් ගැනීමක් ගැන නෙමෙයි මම කියන්නෙ අයියා. "ගැබ්බර වළාව" මම උපමා කරලා තියෙන්නෙ වැහි වළාකුලකට.. Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-4987659872891910652.post-12500792099863397142013-06-16T21:59:12.832+02:002013-06-16T21:59:12.832+02:00විහිළුවට වගේ සිරාවට ඇහුවේ... දැන් නංගිගේ සිතුවිල්ල...විහිළුවට වගේ සිරාවට ඇහුවේ... දැන් නංගිගේ සිතුවිල්ලට අදාළව හිතුවහම ඔතන ගැහැණු වලාකුළු සහ පිරිමි වලාකුළු පිළිබඳ සංකල්පයක් තියෙනවා කියලා තමයි මට හිතුණේ. මම දන්නා විදියට ලෝකේ ගැබ්බර වෙන එකම එක පිරිමි කොට්ඨාශයක් තමයි ඉන්නේ, ඒ මුහුදු අශ්වයා (දැන් එතකොට මුහුදු අශ්වයාත් එක්ක තියෙන සම්බන්ධෙ මොකද්ද?). මගේ මේ දවස් වල වයර් මාරු වෙලා ඉන්නේ, ඔන්න ඔහේ ඕක අල්ලලා දාන්න. Maduka Jayalathhttps://www.blogger.com/profile/06981967263636030506noreply@blogger.comtag:blogger.com,1999:blog-4987659872891910652.post-63442449576431262252013-06-16T20:01:37.750+02:002013-06-16T20:01:37.750+02:00අයියා මේ ප්රශ්නය විහිළුවට නේද ඇහුවෙ?අයියා මේ ප්රශ්නය විහිළුවට නේද ඇහුවෙ?Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-4987659872891910652.post-73712310063608023422013-06-16T18:44:53.824+02:002013-06-16T18:44:53.824+02:00හත්වලාමේ ගැබ්බර වලාකුළක් ගැන ඇහුවමයි ඔය... නොදැනුව...හත්වලාමේ ගැබ්බර වලාකුළක් ගැන ඇහුවමයි ඔය... නොදැනුවත් කමට අහන්නේ, දැන් එතකොට වලාකුළු වලටත් ලිංග භේදයක් තියේද?Maduka Jayalathhttps://www.blogger.com/profile/06981967263636030506noreply@blogger.comtag:blogger.com,1999:blog-4987659872891910652.post-71751741186356648032013-06-16T12:30:37.528+02:002013-06-16T12:30:37.528+02:00හොඳමයි..හොඳමයි..Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-4987659872891910652.post-11075684032520677862013-06-16T08:58:24.100+02:002013-06-16T08:58:24.100+02:00මම අලුත් එකෙක් මගේ බ්ලොග් එකටත් බැල්ම හෙලනු මැන ....මම අලුත් එකෙක් මගේ බ්ලොග් එකටත් බැල්ම හෙලනු මැන ...... http://onemalaysiasinhala.blogspot.com/ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.com