කඳුළු බිංඳුව


වැටෙන්නට වෙර දරන
පිණි කඳුළු කැටයකට
පෙම් කරමි මම අදින
කවර දා නොසිතූ විලස


මුතු පබා
2005.12.06

3 Response to "කඳුළු බිංඳුව"

  1. Nuwan Says:
    July 23, 2011 at 9:09 PM

    Hmmm... pada pela agei...

    :)

  2. Anonymous Says:
    July 24, 2011 at 8:27 AM

    අවදානමක් දරාගෙන ආදරය කරන්න වගේ ලෑස්තිය.

  3. Eranga Perera (Muthu Paba) says:
    July 24, 2011 at 6:48 PM

    නුවන් මල්ලි - ස්තූතියි! හැමවෙලේම මගේ දුප්පත් පැල්පතට ගොඩවැදිල යන්න එනවට..

    Anonymous - අද කාලේ ආදරය කරන එක අවදානමක් නම් තමා.. (නේද?)

Post a Comment

Show Emoticons