නුඹයි මගෙ ජීවිතේ



මල්මාලි මගෙ පුංචි
නුඹට මම ආදරෙන්
නෙලුවානෙ මල් මිටක්
දොවාලා සෙනෙහසින්
මල් මදිය පවසන්න
මගෙ සිතේ ආදරේ
දන්නවාද රත්තරං
නුඹයි මගෙ ජීවිතේ


මුතු පබා
2006.07.22

6 Response to "නුඹයි මගෙ ජීවිතේ"

  1. ෴ වේලාව ලගයි ෴ says:
    July 22, 2011 at 10:07 PM

    නරකමත් නැ අර අන්තිම පද පේලිය කව්යේ මා දැකපු ලස්සනම කොටස

  2. Eranga Perera (Muthu Paba) says:
    July 22, 2011 at 10:52 PM

    ස්තූතියි! :)

  3. - නිල් අහස - says:
    July 23, 2011 at 10:28 AM

    පතන ආදරයම ලැබෙනවා නම්....
    ලස්සනයි..වෙනදා වගේම ..අදත්.

  4. Eranga Perera (Muthu Paba) says:
    July 23, 2011 at 7:19 PM

    ඒක නම් ඇත්ත නිල් අහස.. පතන ආදරයම ඒ විදිහට ලැබෙනවනම් කොච්චරද නේද..

  5. Nuwan Says:
    July 23, 2011 at 9:07 PM

    Dannawada raththaran nubai mage jeewithe... :)

    Lassanai akke...

  6. Eranga Perera (Muthu Paba) says:
    July 23, 2011 at 9:23 PM

    Thx! Malliya..

Post a Comment

Show Emoticons