සුණු විසුණු



පුංචියට පුංචියට
අපේ
හීන මාළිගාවට

මං
එකතු කළ
අඩුම කුඩුම

නුඹ ඇය හා
භුක්ති විඳිනකොට

දැනෙන රසය
ගොඩක් මිහිරිද ?


මුතු පබා
2008.03.16

8 Response to "සුණු විසුණු"

  1. ``` Outsider``` says:
    October 29, 2010 at 5:01 AM

    එහෙම වෙන්න ඇති මම හිතන්නෙ.. නැත්නම් එහෙම සිද්ධ වෙයිද?

  2. Eranga Perera (Muthu Paba) says:
    October 30, 2010 at 12:47 AM

    ඒකත් හැබෑව..

  3. තක්ෂිල says:
    October 31, 2010 at 5:12 AM

    සිතම් පැතම් මැද
    කරන හැඩකම්
    අපුරුයි දැන්...

    හිනමාලිගාවේ
    ඇස් නොපියා ඇවින්නට
    ඔබට හැකි නම්
    කිමැයි මේ ආලේ....
    ----------------------
    ලස්සනයි අක්කේ........

  4. Eranga Perera (Muthu Paba) says:
    October 31, 2010 at 10:59 AM

    ස්තූතියි! තක්ෂිල.. :)

  5. ayesha says:
    November 1, 2010 at 1:57 PM

    ඔබේ සැප මගේ සතුටයි කියලා හිත හදා ගමු

  6. මිගාර says:
    November 21, 2010 at 7:21 AM

    නිහඬව ආමි, කව් මුතු සිරි බැලීමි. කව් හා සහෘද වී පහන් හැඟුමන් සිත දරා යන්නෙමි. ඔබ අත පන්හිදෙන් තව විකුම් පාන්නට ලැබේවා!

  7. Eranga Perera (Muthu Paba) says:
    November 21, 2010 at 4:02 PM

    අයේෂා, මිගාරයියා.. ස්තූතියි ! :)

  8. Nuwan Pradeep Says:
    December 4, 2010 at 7:53 PM

    හම්... හිතට හොඳට දැනුනා... ලස්සනයි අක්කේ...

Post a Comment

Show Emoticons