කවිය



පද
නොසිඳෙනා
සිතක ලස්සන


මුතු පබා
2007.10

5 Response to "කවිය"

  1. Anonymous Says:
    July 18, 2010 at 9:57 PM

    අකුරු අමුණන
    සිතක නික්මන

  2. විහඟ ගීතය says:
    July 18, 2010 at 10:57 PM

    පද නොසිදෙත්
    ගලා හැලෙත්
    මුඳු කවි සිත්
    කොහේද වෙත්

  3. Eranga Perera (Muthu Paba) says:
    July 18, 2010 at 11:49 PM

    නිමන්ති..

    අකුරු කියවන
    ඔබට ස්තූතිය!

    විහඟ ගීතය..

    මුදු කවි සිත්
    තැන තැන වෙත්
    ඒ බව දත්
    දනන් ද වෙත්

  4. Shadow/හේමලයා says:
    July 19, 2010 at 7:12 AM

    ලස්සන බලන්ට
    නම් ලියන්ට...
    තව තවත්...
    නෙත ගැටෙන්ට..
    වැදෙන්ට හිතට.....

  5. Eranga Perera (Muthu Paba) says:
    July 19, 2010 at 10:01 PM

    හේමලයා..

    එහෙනම් ඉතින්
    ලියමු නේද
    එක දිගට..

Post a Comment

Show Emoticons