මෝදු වෙනකොට දුක













හුඟක්ම හුඟක් රෑ වෙනකොට
වැහි වළාකුළු
පේන්නෙ නම් නෑ.
හැබැයි එහෙමයි කියල
වහින වැස්සෙන්
අඩුවකුත් නම් නෑ!

2015.12.25

2 Response to "මෝදු වෙනකොට දුක"

  1. Unknown says:
    December 27, 2015 at 9:49 AM

    ඒකත් අැත්ත.........

  2. Anonymous Says:
    October 11, 2016 at 6:27 AM

    හුඟක්ම හුඟක් වහිනකොට
    රෑ වෙන බව
    දැනෙන්නෙම නෑ
    හැබැයි එහෙම කියල
    කලුවර වෙන එක
    නවතින්නෙත් නෑ

Post a Comment

Show Emoticons