යන්න බලාගෙන එනකොට

















ඔබ
ගියත් නොගියත්-
මම හැමදාම
එක තැන 
බව,
දැන දැනම

ඔබ 
එන්නේම ආයෙත්
යන්න බලාගෙන.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අනේ! මන්ද,
දුකක් නම් ඇත්තේම නැද්ද?!?


2015.08.15

3 Response to "යන්න බලාගෙන එනකොට"

  1. කල්‍යාණ මිත්‍ර says:
    August 8, 2015 at 9:35 PM

    යන්න බලාගෙන හරි එන එක හොඳ නැද්ද?

  2. Eranga Perera (Muthu Paba) says:
    August 9, 2015 at 10:21 PM

    Yana withthiya dana danath, adare karanna (wage) langata ena eka hondada?

  3. ගමයා says:
    August 13, 2015 at 10:05 AM

    මම ආයෙත්, ආයෙත් ආවත්
    ඔබ සමග යන්න බලාගෙන බව දැන දැනම
    ඔබ හැමදාම ඉන්නේ ඇයි අහක බලාගෙන....................
    අනේ මන්දා.........
    අනේ මන්දා.........
    ඔබ හිතනවාද මං ගැන?

Post a Comment

Show Emoticons