ප‍්‍රශ්නාර්ථ සහ විශ්මයාර්ථ













හැරදමා ගිය
ප‍්‍රශ්නාර්ථ
උත්තරත් සමග
ආයෙ එනවිට

ප‍්‍රශ්නාර්ථ නෑ
දැන්,
විශ්මයාර්ථ මිසක!


2015.06.19

3 Response to "ප‍්‍රශ්නාර්ථ සහ විශ්මයාර්ථ"

  1. Shadow/හේමලයා says:
    June 21, 2015 at 4:45 AM

    මරු...

  2. තිස්ස දොඩන්ගොඩ says:
    June 21, 2015 at 11:20 AM

    ඔව්... කිව්වත් වගේ අපූරුයි!

  3. WildRose/SnowDrop says:
    June 22, 2015 at 1:29 AM

    Really nice dear sis

Post a Comment

Show Emoticons