සුළඟකට

























සෘතුවෙන් සෘතුව
පැමිණ නික්මෙද්දි-
ඇයි,
සුළඟෙහි හඬ
විතරක්
හැමදාම එක වගේ?


2015.06.14

1 Response to "සුළඟකට"

  1. දේශකයා says:
    June 16, 2015 at 7:24 AM

    ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනවා. ඔයාට අහු වෙලා නැහැ..

Post a Comment

Show Emoticons