වෙසක් සඳ ට....



















එහෙ පෑයුව ද
මෙහෙ පෑයුව ද
සඳ නුඹ ස ඳ ම ය!

දුක මට ය අපමණ
සඳ රූසිරි
නොරට දී නොදකින.


2009.05.10

4 Response to "වෙසක් සඳ ට...."

  1. WildRose/SnowDrop says:
    May 3, 2015 at 8:09 PM

    A lovely post with a short and sweet lines my dear sis

  2. Unknown says:
    May 4, 2015 at 6:40 AM

    මටත් ඔය හැගීම දැනිලා තියෙනවා...

  3. ගමයා says:
    May 7, 2015 at 8:11 PM

    මා මෙහේ පෑයූ සඳ,
    සඳ නොදුටු සඳ
    ඔහේ...පෑයු සඳ
    කිමද වැලපෙනු සඳ
    මා, පෙර නුදුටු සඳ....

  4. Eranga Perera (Muthu Paba) says:
    May 8, 2015 at 9:55 PM

    Rose sis, කුරුටු ගෑ ගී පවුර, ගමයා.. Thank You! all..

Post a Comment

Show Emoticons