කඳුළට බැඳි පෙම
















පතනා පැතුම්  මියැදෙන විට වසන්තයේ
උණුසුම් සිහින වැලපෙන විට සිත් අහසේ
සිහිනෙන්වත් නුඹ පෙනෙන්නෙ නැති දිවියේ
කඳුළට බඳිමි පෙම් සැමදා හොර රහසේ

 
2005.12.05

4 Response to "කඳුළට බැඳි පෙම"

  1. ගමයා says:
    June 15, 2014 at 8:36 PM

    එක පැතුමද පැතුවේ නුඹ වසන්තේ
    එක සිහිනෙද දුටුවේ නුඹ සිත් අහසේ
    එකක් පසුව එයි වසන්තයන් පෙරසේ
    මෙතෙක් කලක් සැඟවුනිදෝ නුඹ රහසේ

  2. විරාමය says:
    June 26, 2014 at 11:09 AM

    :-( මොනවා කියන්නද,

  3. WildRose/SnowDrop says:
    July 15, 2014 at 7:37 PM

    Lasasna kaviyak sis! :) g-)

  4. මිගාර says:
    July 26, 2014 at 9:02 AM

    බොහොම පියකරු කවියකි!

Post a Comment

Show Emoticons