සුසුම් පිරි ලය



දැක්කත්
නොදැක්කා සේ
හිටියාට කමක් නෑ.

මතක බර
දැනෙන සඳ
දැනුණත්,
නොදැනුණා සේ
ඉන්න බැරි කොට

2013.08.25

2 Response to "සුසුම් පිරි ලය"

  1. Unknown says:
    August 25, 2013 at 6:17 PM

    ඒ හිතේ හැටි........................

  2. Eranga Perera (Muthu Paba) says:
    September 8, 2013 at 2:16 AM

    වෙන්නැති..

Post a Comment

Show Emoticons