කඩා වැටුණ ගස්



සුළඟ
හමන හමන
හැම පැත්තටම
වැනෙන්න වුණාම
ගස් වලට වුණත්
පිස්සු හැදෙන එක
අහන්න දෙයක්ද!



මුතු පබා 
2012.08.21

3 Response to "කඩා වැටුණ ගස්"

  1. Anonymous Says:
    August 22, 2013 at 11:31 AM

    හ්ම්ම්, ඒකත් ඇත්ත තමයි.

  2. nadeeka dilshan says:
    August 23, 2013 at 8:35 PM

    එත් වෑනෙන්නෙ නෑතුව වෙන මොනවා කරන්නද

  3. විමුක්ති says:
    August 24, 2013 at 3:22 PM

    (y)

Post a Comment

Show Emoticons